‘බොදුබලේ අරමුණ දියවන්නාව පිරිසිදු කිරීමයි‘

August 7, 2015

බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ අද  (6)  මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

‘යහපාලනය, මතට තිත, පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක් ආදී සුන්දර වචන කියමින් බලයට ආ අය වර්තමානයේ දී රටේ දූෂණය හා භීෂණය වපුරමින් සිටිනවා. එකම පරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලනය කරනවා. ‘

Sammy

Previous story Next story

Leave a comment

t

o

p