මෛත‍්‍රී එජාපයේද? ශ‍්‍රිලනිපයේද? හෙට තීන්දුයි

July 27, 2015

ශ‍්‍රිලනිප හා සන්ධාන නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හෙට දිනයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයටට සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බව ශ‍්‍රිලනිප මහ  ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඹහ ලේකම්වරයා පවසන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද නායකයා බැවින්,මෙම ආරාධනය කළ බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p