මෛත්‍රී අපි උස්සලා පොළවේ ගැහුවා

July 20, 2015

‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන් ගත්තා. එතුමා ඊයෙ පෙරේද කළ ප්‍රකාශයෙන් අපි උස්සල පොළවෙ ගැහුව වගේ වුණා. ඒක අපට හරි අවාසියක්. හැබැයි එහෙම වුනත් මේ පක්ෂය කැඩෙන්න දෙන්නෙ නෑ‘ යැයි එස්. බී. දිසානායක මහතා දවුලගලදී පැවති උඩුනුවර ආසන බල මණ්ඩල හමුවේදී පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p