සෝමවංශ ‘දියමන්තියෙන්’ කළුතරට

July 1, 2015

ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙවර මහමැතිවරණයේදී එක්‌සත් යහපාලන ජාතික පෙරමුණ යටතේ කළුතර දිස්‌ත්‍රික්‌කයට තරග කිරීමට නියමිතය.

එම පෙරමුණේ දියමන්තිය සලකුණින් ඒ මහතා තරග කිරීමට නියමිතය.

මේ පිළිබඳ ‘දිවයින’ කළ විමසුමකදී සෝමවංශ අමරසිංහ මහතා පැවසුවේ තවමත් නාම යෝජනා සකස්‌ කරමින් ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p