ඡන්දෙට කලින්ම මර්වින් ගෙදර.

July 5, 2015

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු පර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට සන්ධානයෙටන් නාම යෝජනා නොලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන යන පිරිස ඒ අතර වන බව සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p