ජාතික හැඳුනුම්පත් සැකසීමේ එක්දින ගාස්තු ඉහළ දමයි

July 2, 2015

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සඳහා අය කරනු ලබන ගාස්තු අද (02) සිට රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක් දිනකදී ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා මෙතෙක් අයකරනු ලැබුවේ රුපියල් 500ක මුදලකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p