ඡන්දය නිසා උස්ස පෙලත් දෙකට කැඬේ..

June 28, 2015

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දා ආරම්භ කර අගෝස්තු 13 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහමැතිවරණය පැවැත්වීමෙන් පසු අගෝස්තු 24 වැනි දින නැවත විභාගය ආරම්භ කර සැප්තැම්බර් 8 වැනි දා දක්වා පැවැත් වේ.

ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි අගෝස්තු 23 වැනි දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p