දුම් බීමෙන් වසරකට ලංකාවේ 20,000ක් මැයෑදෙති..

June 26, 2015

දුම් පානය නිසා වසරකට මෙරට විසිදහසක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මේ බව කියා සිටියේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය හේතුවෙන් මතුවන ගැටලු පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.

ගැටලු රැසක් විසඳා ගැනීම සඳහා පැරණි සමාජය මෙන් සංවේදී සමාජ වටපිටාවක් වර්තමානයේ ද නිර්මාණය කර ගතයුතු බවද පාලිත මහීපාල මහතා එහිදී කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p