හිටපු ජනපතිට ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරඟ කරන්නැයි මා දැන්වුවා

April 29, 2015

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී  ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරග කරන ලෙස තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකත්වය තමාට භාර දුන්නේ නම් පක්ෂය  ජයග‍්‍රහණය කරවීම සඳහා සහයෝගය දිය යුතු බවද ඔහු මහනුවරදී පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p