අල-ළුෑණු බදු ඉහල දැමේ..

April 25, 2015

මුදල් අමාත්‍යංශය විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ ලූනු සඳහා වූ ආනයනික බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 40 සිට 55 දක්වා රුපියල් 15කින්ද ආනයනික ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 10 සිට 30ක් දක්වා රුපියල් 20කින්ද ඉහළ දමා ඇත.

මෙම ක‍්‍රියාමාර්ගය ගනු ලැබුවේ දේශීය ගොවියා ආරක්ෂා කිරිමේ අරමුණින් යයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p