මැයි පළමුවෙනිදා මහින්ද වෙනම මැයි රැළියක..?

March 29, 2015

ලබන මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන දේශපාලන පක්ෂ හතරේ මූලිකත්වයෙන් වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය වී තිබේ.

තම කණ්ඩායමේ දේශපාලන කටයුතු වලට සහය දක්වන වෘත්තීය සමිති හවුල් කරගෙන මෙම මැයි දින  උත්සව පවත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p