මහාචාර්ය ක්ෂණිකා ඉවත් වීමේ ලිපිය යවලා

February 12, 2015

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා  උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය සඳුදා දිනයේ (09) මෙම ලිපි ලැබී ඇති බවත් සඳහන්.

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී ලෙස කටයුත් කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p