යෝෂිත රට යයි..

February 11, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අද අලූයම විදෙස්ගත වී තිබේ.

ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඩුබායි බලා පිටත් වූ බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p