වැඩිකළ වතු කම්කරු වැටුප ගෙවන්න වතු සමාගම් 10ක් එකඟයි

July 29, 2024

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට වතු සමාගම් 10ක් එකඟවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය ආරම්භ කර වසර 18ක් සපිරීම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පැවති වැඩසටහනකදීයි ඒ මහතා මේ බව කියා සිටියි.

t

o

p