නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර

March 12, 2024

ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය රැසක ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් රැකදීම සඳහා ගරුසරු නමින් නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

t

o

p