මහ බැංකුවෙන් තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

March 3, 2024

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

t

o

p