දඬුවම් දෙන්න ඉදිරියට එනවා

January 22, 2015

චංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් සඳහා දඬුවම් ලබාදීමට ඉදිරියට පැමිණෙන බවත්, වරාය අධිකාරියේ ව්‍යාපෘති 09ක දූෂණ හා චංචාගැන පැමිණිලි ඉදිරිපත් කළ බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.

වරාය අධිකාරියේ සිදුවූ බව කියන වංචා, දූෂණ කිහිපයක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරපත් කිරීමට අද (22දා) පැමිණෙමින් ඇය මෙම අදහස් දැක්වීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p