ජාතික පක්ෂීන් නැරඹීමේ මාසය අද සිට‍

December 1, 2014

ශ්‍රී ලංකාවේ පක්ෂි විද්‍යා අංශ කණ්ඩාම හා ජාත්‍යන්තර පක්ෂි ජීවිත සම්බන්ධ ජාතික සංවිධානය මඟින් දෙසැම්බර් මාසය ජාතික පක්ෂීන් නැරඹීමේ මාසය ලෙස නම් කර ඇත.

නිවර්තන කලාපීය දේශගුණයක පිහිටි ශ්‍රී ලංකාව කුරුලු පාරාදීසයක් ලෙස අනාදිමත් කාලයක සිට හඳුනා ගෙන ඇත.

දේශීය පක්ෂි වර්ග ඇතුළු ඉන්දියාව, සයිබීරියාව සහ බටහිර යුරෝපය වැනි රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන් 400කට වැඩි ප්‍රමාණයක් මේ කාලයේ දී නැරඹීමට හැකියාව ඇත‍.

images

Sammy

Previous story Next story

Leave a comment

t

o

p