වලපනේ භූ කම්පනයක්

January 31, 2021

වලපනේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

අද (31) අළුයම 03.00ට පමණ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුත්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරයි.

t

o

p