දිල්හාර ලොකුහෙට්ටි චෝදනා 03ක් යටතේ වරදකරු

January 30, 2021

ශ්‍රී ලංකා හිටප්‍ර ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නීතියේ වගන්ති 03ක් යටතේ වරදකරු කර තිබේ.

ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2.1. , 2.1.4 සහ 2.4.4 යන වගන්ති යටතේ ඔහුට මෙලෙස චෝදනා එල්ල කර තිබේ.

එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චය සභාවක් ඉදිරියේ සිදු කෙරුණු විභාගයකින් අනතුරුව ඔහුව වැරදිකරු කර ඇති බව වාර්තා වෙයි.

t

o

p