නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට නොදෙන ලකුණු

January 30, 2021

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට ලබා නොදීමට මේ වන විට රජය තීරණය කර ඇතැයි රජයේ විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම හේතුවෙන් නැගෙනහිර පර්යන්තය ලබා නොදීමට තීරණය කර තිබේ.

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය ආයතන හෝ වත්කම් විකුණා දැමීම නොව ඒවා රජය විසින් ම සංවර්ධනය කර පවත්වා ගෙන යාමයි.

t

o

p