ගණිකාවන් ව්‍යාපාරයේ යෙදෙව්වැයි ජිනාමැඩම් පිළිගනියි

October 20, 2020

2010 වසරේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවා ගැනීම සහ ඔවුන් කූට්ටනය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ එකල මාධ්‍ය තුළ බෙහෙවින් ප්‍රකටවූ ‘ජිනා මැඩම්’ නමැති ගණිකා කළමනාකාරිනි විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර ඇයට මෙම වරද සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා  අත්හිටවු සිරදඩුවම් හා දඩ නියම කළේය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තියයි.

t

o

p