පසුගිය පළමුවැනිදා සිට මහා මාර්ගවල රථ විහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇති හයිවේ ට්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණිය හේතුවෙන් රිය අනතුරු අවම වී ඇතැයි පොලිස් රථ වාහන මූලස්ථානය පවසයි.
එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු යතුරු පැදි 315 ක් හයිවේ ට්‍රැෆික් රාජකාරි සඳහා යොදවා ඇති අතර ඒ සඳහා විශේෂ පුහුණුව ලත් රථ වාහන අංශ නිළධාරීන් 1,300 ක් පමණ යොදවා ඇති දිනපතා පැය 16 ක අඛණ්ඩ රාජකාරියක යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) අමරසිරි සේනාරත්න මහතා පැවසීය.
Leave a comment