ලොවක් බලාසිටි නඩු තීන්දුව

July 19, 2014

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

2011 නත්තල් දිනයේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී  මෙම ඝාතනය සහ දුෂණය සිදුව තිබිණ.

කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කාලයක් විභාග වූ අතර මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

Kuram_sampath_410px_18-07-1 copy

Sammy

Previous story Next story

Leave a comment

t

o

p