පෙරටුගාමීගේ උද්ඝෝෂණය පාලනයට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට

June 11, 2020

කොල්ලුපිටියේ පැවැති උද්ඝෝෂණයක් පාලනය කිරීමේ රාජකාරියේ නියුතු වූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

පසුගිය 9 වනදා කොල්ලුපිටිය ඇමෙරිකා තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණය පාලනය කිරීමේ රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

t

o

p