අධිවේගී මාර්ගත් වසා දැමේ : අවසන් දුම්රිය පස්වරු 3.30 ට

March 20, 2020

අද පස්වරු 4 සිට සියළු අධ්වේගී මාර්ග වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අතර අද පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ අවසන් දුම්රිය පස්වරු 3.30 ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය වන බවයි.

t

o

p