දකුණු අප්‍රිකාව ජූලි මාසෙ ලංකාවේ

April 11, 2018

ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට හා විස්සයි – 20 තරගයක් සඳහා එක්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ජුලි 12 දා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතය.

එක්දින තරගාවලියේ අවසන් තරගය ජුලි 29 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අගෝස්තු 14 වැනිදා ආර්. ප්‍රේමදාස පිටියේදී විස්සයි – 20 තරගය පැවැත්වේ.

Screen Shot 2018 04 04 at 12.52.44 PM

t

o

p