අගමැති රනිල් වියට්නාම් සංචාරය අතරමඟ නවතා හෙට දිවයිනට

April 17, 2017

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, වියට්නාම සංචාරය කඩිනමින් අවසන් කර, යළි හෙට (18) මෙරටට පැමිණීමට නියමිතව ඇත.
වියට්නාම අගමැති ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතාගේ ආරාධනය පරිදි, සිව්දින නිල සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමය බලා පිටත් වූයේ ඉකුත් 16 දින ය.
එහෙත් මීතොටමුල්ලේ සිදු වූ ව්‍යසනකාරී සිද්ධිය හේතුවෙන් අගමැතිවරයා සිය වියට්නාම සංචාරය කඩිනමින් අවසන් කිරීමට තීරණය කර තිබිණි.

t

o

p