සංහිඳියාවක් ඈතිවෙන්නේ නෑනේ
මාධ්‍යවේදීන් කැටුව දුම්රියෙන් යාපනයට ගිය පළියට සංහිඳියාව ඇති නොවන වග ආණ්ඩුව තේරුම් ගත යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ බව ප්‍රකාශකර සිටියේය. එය පහත පරිදි වෙයි, නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක නර්ථනාංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා වර්ධනය වීම ගැන Read More