Features

දරුවන් 50කට පියකු වූ සංඝ පිතෘ වහන්සේ

රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවන් 50ක් පමණ දෙනකු දුෂ්කරතා රැසක් මධයේ ආදරය කරුණාව ඇතිව දහම් අධ්‍යාපනය ලබමින් සිටිති . කර්මාචාර්ය විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි යෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති .මේ සියලු දෙනා Read More

කබාලි කියන්නේ කවුද ?

ඔබ සිනමා ලෝලියෙක් නම් රජිනි කාන්ත් ගැන නොදන්න විදියක් නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව ලොව පුරා රසිකයන් රජිනිට කැමැතියි. ඔහු රඟපෑ නිර්මාණ මහා අනර්ඝ සම්භාව්‍ය නිර්මාණ කෘති නොවුණත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වාණිජ සිනමා නිර්මාණ වුණා. වයස අවුරුදු 65ක් වන මෙම මහලු නළුවා තවමත් සුපිරි තරුව කියන බව නැවැත නැවැත ඔප්පු කරන සිනමා පටයක් Read More

හොලිවුඩ්වල ෂූටින් ගිය ලංකාවේ කෙල්ල

තම සිනමා ලෝලීන් වෙනුවෙන් හොලිවුඩ් සිනමා කර්මාන්තය වසරකට සුපිරි ක්‍රියාදාම චරිත සහිත චිත්‍රපට 10ක් වත් නිර්මාණය කරන බව අප බොහෝ දෙනා දන්නා කාරණයක්. එය ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ උන්නතියට හේතුවක් වන අතරම සිනමා ලෝලීන්ගේ සිනමා රස වින්දන පිපාසය සංසිඳවීමටද රුකුලක් වෙනවා. ලංකාවේ බොහොමයක් දෙනා හොලිවුඩ් සිනමාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපට බැලීමට පුරුදු වී සිටින්නේ උන්මාදයෙන් යුතුවයි. මේ Read More

කැනඩා විදෙස් ඇමති අද දිවයිනට

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට පසුවවීම විශේෂත්වයකි. හෙට දිනයේ කැනඩා විදේශ අමාත්‍යවරයා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංචාරය අතරතුර කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය Read More

ලංකාවේ 16,000ක් ආගිය අතක් නෑ

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ 16,000ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ප්‍රකාශිත වාර්තාවක දැක්වෙයි. රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි. “අවදානම සමග ජීවත්වීම”යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවෙන් අවධාරණය කර Read More

ලෝටස් පාර හෙට පැය දෙකහමාරක් වැසෙයි

පා පැදි සවාරියක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර හෙට පෙරවරුවේ පැය දෙක හමාරක කාලයක් වසා තැබෙන බව  පොලිස් මූලස්ථානය පවසයි. හෙට පෙරවරු 7 සිට 9.30 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙන බව වාර්තා වෙයි. ලෝටස් මාර්ගයෙන් ආරම්භ කෙරෙන පාපැදි සවාරිය බාරොන් ජයතිලක මාවත, චැතම් මාවත, සෙරමික් හංදිය, එන්.එස්.ඒ.වටරවුමෙන් වමට ඩුප්ලිකේෂන් මාර්ගය, සරණංකර මාවත ගාලුපාර ඔස්සේ Read More

කැලණියේ නවකවධ සිද්ධියේ සිසුන් 8ට ඇප

නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කැලණිය සරසවි සිසුන් 8දෙනෙකුට ගම්පහ මහාධිකරණය අද ඇප ලබාදෙන ලෙසට නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කෙරෙන්නේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේය. ඒ අනූව ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කළ ඉදිරිපත් වූ පෙත්සම් 3ක් පසුගියදා එම අධිකරණයේදී ප්‍රතික්ෂේප වී තිබිණ. කෙසේ වෙතත් අද මෝසමක් මාර්ගයෙන් ගම්පහ Read More

ඉරානයෙන් තෙල් යළි එනවා

ඉරානයෙන් ඛනිජ තෙල් නැවත ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරිමත් සමග මෙලෙස ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබදව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ මෙරට ඛනිජ තෙල් කාර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ. 2012 වසරේ සිට Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් 27 වැනිදා දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ලබන 27 වැනිදා  දිවයිනට පැමිණීමට නියමිත  බව මැලේරියා මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මැලේරියා තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කර ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ඔවුන් පැමිණෙන බවයි. ලබන 27 වැනිදා සිට සති දෙකක කාලයක් Read More

පාලන මිලට භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථානවල නෑ

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි. ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසයි. Read More

t

o

p