Local News

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නොතීසි

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ මහාධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ. පාසල් ශිෂ්‍යයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් අද(05) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්  එම නියෝගය නිකුත් කළ බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. සිද්ධියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට ද දැනුම් දී Read More

ලක්ෂ 28ක කොල්ලය වරදියි…

රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා ස්වරණාභරණ තොගයක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගිනිගත්හේන, බගතුලුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැළකින් සැකකරුවන් තිදෙනෙකු අදාළ රන් භාණ්ඩ තොගය කොල්ලකා ඇති බව සඳහන්ය. පසුව ප්‍රදේශවාසින් විසින් මීන් එක් සැකකරුවෙකු අල්ලා පොලිසියට බාරදී ඇති අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී සෙසු සැකකරුවන් දෙදෙනා ද  Read More

රන්ජන්ගේ නියම චරිතය පේනවා – ගීතා කියයි

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක තමන්ගේ නියම චරිතය රඟපාන්නේ දැන් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇල්පිටියේ පැවැති ජන හමුවකදී පැවසුවාය. මෙතන ඉන්න බොහෝ දෙනකුගේ ආසන සංවිධායකකම අයින් කළා. මගෙත් අයින් කළා. මුළු ගාල්ල දිස්‌ත්‍රික්‌කයටම ඉන්නේ එකම ගැහැනියයි. ඒ මමයි. මම ගැහැනියක්‌ වුණාට මට හිතන්න වෙලා තියෙන්නේ පිරිමියෙක්‌ වගේ. හැබැයි ගැහැනියක්‌ වගේ හොඳට අඳිනවා. ලස්‌සනටත් අඳිනවා Read More

මැලේසියාවේ මහ කොමසාරිස්ට ප්‍රහාරයක්

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට කිසියම් පිරිසක් විසින්  ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ක්වාලාලාන්පූර් ගුවන් තොටුපොළේදී මෙම පහරදීම සිදුව ඇති බවයි. මේ වන විටත් මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මාග්‍රට් චෑන් දිවයිනට

මෙරටදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයට සහභාගී වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මිය දිවයිනට පැමිණ තිබේ. මෙරටට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් ඇය පිළිගත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ Read More

කෝටි 3‍ක කුඩු සමග 6ක් කොටු

හෙරොයින් කිලෝග්රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පල්ලිමුනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්රෑම් 2යි මිලිග්රෑම් 24 ක තොගයක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ. නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් ගජබා ඒකකයට අනියුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී Read More

මහින්ද යන්න සූදානම් වූ විහාරයට දෙමළ ඩයස්පෝරාවෙන් ප්‍රහාරයක්

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට මලයාසියානු රජය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(04) සෙන්තුල් විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා සහභාගි වීමට නියමිතව සිටියේය. මේ අතරතුර දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් පැමිණ එම විහාරස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් අනතුරුව මලයාසියානු රජය හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණි. පසුව ඔහු දැඩි Read More

ඇමති රිෂාඩ් ඇමති ධූරයෙන් ඉවත් කරන්න

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඔහු ධුරයේ කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව මේ වන විට සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කරන්නැයි එම සංවිධානය පවසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් එම සංවිධානය මේ බව ඉල්ලා සිටියි. එම අමාත්‍යාංශයේ සිදු Read More

ශ්‍රී ලංකා පොලිසියට වසර 150 යි

ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධනත්වයෙන් ඊයේ (03)  පැවැත්විණි.

ලංකාවේ හැකර් සංසදයක් ගැන රහස් පොලිස් අනාවරණය

වෙබ් අඩවි වෙත අනවසරයෙන් ප්‍රවේශ වන පුද්ගලයින් එකතු වී තනා ගත් සංසදයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. රහස් පොලීසිය විසින් මේ පිළිබඳව ඊයේ (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට නීති විරෝධී ලෙස ප්‍රවේශ වී එහි දත්ත වෙනස් කළ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී. වෙබ් අඩවි තුළට Read More

t

o

p