ගෘහසේවිකාවන් ගැන සොයා බලා වගකීමෙන් කටයුතු කරනවා
කාන්තාවෝ කිහිප දෙනෙක් එකතු වෙලා කාගේ හරි අවශ්‍යතාවයකට කාගේ හරි මුදල් වියදම් කරමින් කාන්තාවන් පිටරට යවන එක නවත්වන්න කියලා උද්ඝොෂණය කරන බවත්, කාන්තාවන් පිටරට යැවීමේදී පුහුණු ශ‍්‍රමිකයින් විදියට සහ ගෘහසේවයට යන කාන්තාවන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩිදියුණු කර ඉහළ වැටුප් ලැබෙන සුරක්ෂිත පරිසරයක රැකියාව ලබා දෙන්න උපරිම උත්සාහයක් ගන්නා බවට වගකීමෙන් සදහන් කරන බවත් විදේශ රැකියා අමාත්‍ය Read More