හිටපු ජනාධිපති තුමා හීනෙන් බය වී මම තමයි ජනාධිපති කියා වැඩ කරනවා
නීතිපතිතුමා ගෙන්නලා නඩු පවරන්න උපදෙස් දෙනවා කියලා අපිට චෝදනා කරනා හිටපු ජනාධිපතිතුමාට මතක නැහැ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියාගෙන හිටියා කියලා. හිටපු ජනාධිපතිතුමා සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ මම තමයි ජනාධිපති කියලා වැඩ කරනවා . ආපහු ආණ්ඩු පෙරලළා හෙට ජනාධිපති කියලා වැඩ කරනවා. බලය තියෙනවා නැති වෙනවා හැබැයි බලයට Read More