Local News

මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා

මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. මේ සඳහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන Read More

විදුලිබල මණ්ඩලය අක්‍රීය වුණොත්, රටම අක්‍රීය වේවි

ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ඉතාමත් වැදගත් ආයතනයක්. ඒ වගේම රටට විශාල බලපෑමක් කළහැකි ආයතනයක්. ඒ නිසා අපි මෙම ආයතනය රැකගැනීමට කටයුතු කළ යුතුයි. මේ වනවිට රටේ ජනතාව අතර මතයක් පවතිනවා මෙම ආයතනය තුළ අක්‍රමිකතා සහ දූෂණ පවතින බවට. ඒ ප්‍රචාරයන්ගේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, ආයතනය රැකගැනීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.  වෙනත් ආයතනවල වෘත්තීය Read More

හමුදාවට පොලිස් බලතල පැවරීමේ ගැසට් නිවේදනය ජනතාවගේ අයිතීන්ට හානිකර නියෝගයක්

මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නොවැම්බර් 22 දින නිකුත් කරන ලද අංක 2150/77 දරන ගැසට් නිවේදනය මගින් මහජන සාමය පවත්වාගෙන යාමේ බලය, එනම් පොලීසිය සතු බලතල හමුදාවට පවරා තිබේ. එම ගැසට්  නිවේදනයේ උපලේඛණයේ සඳහන් අන්දමට ලංකාවේ සියලූම පරිපාලන දිස්ත‍්‍රික්කවලට අමතරව වෙරළබඩ දිස්ත‍්‍රික්කවලට අයත් වෙරළ තීරයත් මෙම නියෝගයට අයත් Read More

නව ආණ්ඩුවේ තනතුරු බෙදා ගැනීමට යාමේදී ගැටළු රැසක් මතුවේ

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර, සංස්ථා සභාපතිකම්, අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු යනාදී ඉහළ තනතුරු බෙදාගැනීමට යාමේදී ගැටළු රැසක් මතුව ඇති බව වාර්තා වේ.  විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියේ මූනිච්චාවට තමන්ට තනතුරු අනවශ්‍ය බවක් පැවසුව ද තමන් පක්ෂයට කළ සේවය පිළිබඳ ඇගයීමක් වශයෙන් පක්ෂ නායකයින් තමන් වෙත තනතුරු ලබාදෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවීම තුළ රාජ්‍ය Read More

ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස ඉල්ලීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අබේසේකර මහතා සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ගැන අප්‍රසාදය පළ කරන බව ද එම සංගමය යොමු කළ Read More

ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත.  එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද Read More

මන්ත්‍රීධූරය අහෝසි කළොත් නඩු

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා පවසයි තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ  මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට Read More

පාරිභෝගික අධිකාරියේ සභපති‌ගෙන් සිමෙන්ති සමාගම් පහකට තෑගි – සිමෙන්ති 100 කින් ඉහළට

සිය තනතුරෙන් නික්මයාමට පෙර සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහල දැමීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇත. ඒ  අනුව මෙතෙක් රැපියල් 995.00 කට අලෙවි කල සිමෙන්ති කොට්ටයක මිල දැන් මිල වන්නේ රැපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා Read More

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහය වුන සියල්ලටම කෘතවේදීත්වය

පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා අප කටයුතු කළා. ඒ වගේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලූ ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළා. පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකි වීම ඉන් Read More

මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අවධානය

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අපගේ බලවත් අවධානය යොමු වී ඇත. ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන් විසින් බාර දී තිබුණේ වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යාලයටය. එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතාය. එකී මෙහෙයුම් කාර්යාලය විසින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද Read More

t

o

p