ස්වාධීන කොමිෂන් සභා වලට පත් කර ඇති සමහර නම් වලට බලවත් විරෝධය – කරු ජයසූරිය
මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බැවින් එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිම අවශ්‍ය වුවත් එසේ නොකර ජනාධිපති ලේකම්ට හෝ භාණ්ඩාගාරික ලේකම්ට මෙවැනි පනතක් අහෝසි කිරීමට හැකි නම් පාර්ලිමේන්තුවක්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් අවශ්‍ය නොවන බව සාධාරණ සාමාජයක් සඳහා Read More