Foreign News

කුණු අප්‍රිකානු ජනපති ලංකාවට ඇවිත්

අද අලුයමදී කටුනායක ගුවන් තොටුපොළට දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා මහතා ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයක් ගොඩ බෑවේය. ඒ, ඉන්ධන ලබා ගැනීම සඳහායි. අදාල ගුවන් යානය චීනය බලා පිටත්ව යමින් තිබු එකකි.  

සිංගප්පූරුවේ 41කට සිකා වැළඳිලා

සිංගප්පූරුව තුළ දී සිකා වෛරසය පුදගලයන් 41 දෙනකුට සම්ප්‍රේෂණය වී ඇති බව එරට සෞඛ්‍යය අමාත්‍යාංශය තහවුරු කරයි. මෙය බහුල ලෙස වැළැඳී ඇත්තේ විදේශ ඉදිකිරීම් සේවකයියන්ට වන අතර ඔවුන් සියලු දෙනා රටේ එකම කලාපයක් තුළ ජීවත් වන හෝ සේවය කරන අය වෙයි.ඔවුන් කිසිවතඅ සිකා ආසාදිත ප්‍රදේශ වල සංචාරය කළ බවක් වාර්තා නොවන බව අමාත්‍යාංශය පවසයි.මෙසේ සිකා Read More

ඉතාලි භූ කම්පනයෙන් 63ක් මරුට

මධ්‍යම ඉතාලියේ ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් තිබේ. භූ කම්පනයෙන් පසුව සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 150 ඉක්මවනු ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

පිරිමින් 07ක් සමග යහනේ සිටි මුස්ලිම් කුමරියක් පොලිසියෙන් අල්ලයි

කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දියණිය වන Sheikha Salwa කුමරිය ලන්ඩන් නුවර පිහිටි ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත් රාජධානිය වෙබ් අඩවි රැසක් පවසනවා.

උසේන් බෝල්ට් යළි ලොව වේගවත්ම මිනිසා වෙයි

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම තරග ඉසව්ව තත්පර 9.58කින් නිම කර තිබූ බෝල්ට් සතුව එහි ලෝක වාර්තාව තවමත් පවතින අතර මෙවර රන් පදක්කම ඔහුට අහිමිවනු ඇතැයි විවිධ පුද්ගලයින් අනාවැකි පළ Read More

තායිලන්තයේ බෝම්බ ප්‍රහාර

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ පිපිරීම්වලට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි. සංචාරක නගර ලෙස ප්‍රසිද්ධියක් උසුලන හුවා හින්, පෝකට් සහ සහ තවත් ස්ථාන කිහිපයක මෙසේ පිපිරීම් සිදුව ඇති බවත් ප්‍රහාර වල වගකීම කිසිවකු බාරගෙන නොමැති බවත් වාර්තා වේ.

සිරියාව ඔබාමාගෙන් උදව් ඉල්ලයි

සිරියාවේ අලෙප්පෝ නුවර සිරව සිටින 25,000 ක පමණ පිරිසකට වෛද්‍ය ආධාර සැපයීම සඳහා තමන්ට උපකාර කරන ලෙසට සිරියාවේ සිටින සෞඛ්‍ය සේවකයන් විසින් ඇමරිකානු ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජපන් රජු රජකම අතහරින බව කියයි

ජපන් අධිරාජයා වසර පහකට පසු එරට ජනතාව අමතමින් තමා රජකම අත්හර දැමීමට සූදානම් යැයි අද (8) කීවේය. ජපන් අධිරාජයා වන අකිහිතෝ මෙලෙස රූපවාහිනියේ පෙනි සිටින්නේ දෙවැනි වරටය. අකිහිතෝ අධිරාජයා පළමුවරට ජපාන වැසියන් ඇමතුවේ 2011 වසරේ දී එරටට බලපෑ දරුණු භූමිකම්පාවෙන් හා සුනාමියෙන් පසුවය. රජකම අත්හැරීමට ජපාන ව්‍යවස්ථාවෙන් අවසරයක් දී නැති බවත් ජපාන ව්‍යවස්ථාවට අනුව අධිරාජයාට Read More

සීකාට එරෙහි එන්නත් සාර්ථකයි

සීකා වෛරසයට එරෙහි එන්නතක් සකස් කිරීමේ උත්සාහය සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මදුරුවන්ගෙන් ප්‍රචාරණය වන සිකා වෛරසය හේතුවෙන් නූපන් ළඳරු කළලවල හිස කුඩා වීමේ තත්ත්වයක් හටගන්නා අතර මේ වනවිට ලොව රටවල් 60 ක පමණ සීකා වෛරසය පැතිරී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. එන්නත් මාදිලි 3 ක් සීකා වෛරසය සදහා සකස් Read More

ඇසෑමයේ වෙළඳපොළකට ප්‍රහාරයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වෙළඳපොළ සංකීර්ණයක ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් වෙඩි තබා පුද්ගලයන් දහතුන් දෙනෙකු මරා දමා ඇති බව ඉන්දියානු රාජ්‍ය ගුවන්විදුලිය නිවේදනය කරයි. ප්‍රහාරකයන් විසින් සිදු කළ වෙඩි තැබීම් සහ ග්‍රනේඩ් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇත.  

t

o

p