Foreign News

වෙබ් අඩෙවි සමාගම්වලට යුරෝපා සංගම් අධිකරණයෙන් නියෝගයක්

සිය වෙබ් අඩවිවල  ෆේස්බුක් ‘ලයික්’ බොත්තම’ භාවිත කරන සමාගම්වලට එරෙහිව දත්ත පරිශීලිකයන්ගේ දත්ත එකතු කිරීමේ චෝදනාව යටතේ පියවර ගත හැකි යැයි යුරෝපා සංගම් අධිකරණය 29 දා ප්‍රකාශ කළේය. පරිශීලකයන්ගේ දත්ත ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ වෙත දත්ත හුවමාරු කිරීමට අවස්ථාව සලසා දෙමින් සිය සමාගම්වලට අයත් වෙබ් අඩවිවල ‘ලයික්’ (කැමැත්ත පළ කිරීමේ බොත්තම) අවස්ථාව සලසන සමාගම්වලට එරෙහිව දත්ත Read More

වසර 16 කට පසු මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව තීරණය කරයි

මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය. ඇමරිකාව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට යනුයේ වසර 16 ක විරාමයකට පසුවයි. නිතිපති විලියම් බාර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රැඳවියන් පස් දෙනෙකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස තමන් බන්ධනාගාර කාර්යාංශයට අවශ්‍ය උපදෙස් Read More

පකිස්ථානු අගමැති හා ඇමරිකානු ජනාධිපති අතර සාකච්ඡා

ඉන්දු පාකිස්තාන දේශ සීමා අර්බුදය විසඳාගැනීම සඳහා මැදිහත්කරුවෙකු වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පල කර තිබේ. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. අමෙරිකාවේ සංචාරයක නිරත පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තිබේ. ඒ වොෂින්ටන් නුවර පිහිටි ධවල මන්දිරයේදීය. ඉම්රාන් ඛාන්, ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ පළමු Read More

කියෝතෝ හි චිත්‍රාගාරයේ ගින්නෙන් 12 ක් මරුට

ජපානයේ කියෝතෝ නගරයේ පිහිටි සජීවීකරණ චිත්‍රගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙක් මියගොස් තිබේ. ඉන් තවත් 30කට අධික පිරිසක් ද තුවාල ලබා ඇති බව වාර්තා විය. ගිනි නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. මෙසේ ගින්නට හසුව ඇත්තේ කියෝතෝ සජීවීකරණ ආයතනය සතු චිත්‍රාගාරයක්. හසුවන සියලු දේ  දවා අළුකරමින් ගින්න තෙමහල් ගොඩනැඟිල්ල පුරා ව්‍යාප්ත වී තිබුණි. ගින්න නිවාදැමීම තරමක් අපහසු Read More

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රි ලංකා සංචාරය අවලංගු කරයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය නොවැලක්විය හැකි හේතුවක් මත අවලංගු කර තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. එහි දැක්වෙන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය Read More

බිලියනපතියන් පරදා බයිසිකලයක නැගී පාර්ලිමේන්තුවට ගිය ඔහීෂා

මේ වනවිට මුළු අන්තර්ජාලය පුරාම ජනප්‍රිය පුද්ගලයෙක් බවට BJP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහීෂා බාලසූරේ ප්‍රටාප් සරංගී පත්වෙලා තියෙනවා. ඔහු මෙසේ ජනප්‍රිය වන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඔහුගේ සරල ජීවන රටාව මෙන්ම ඔහු දැඩි කැපවීමකින් සමාජ සේවයේ යෙදෙන නිසා බවට තමයි වාර්ථා වෙන්නේ. ඔහීෂා බාලසූරේ ප්‍රටාප් සරංගී 64 වැනි වියේ පසුවනවා. ඔහු කා අතරත් ප්‍රචලිත වන්නේ ඔහිෂා Read More

බ්‍රිතාන්‍ය අගමැතිනි මේ ඉවත් වෙන්න තීරණය කරයි

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියාය. ” බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (Brexit) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කල බවත් එය සාර්ථක වුයේ නැති බවත් ඇයි ප්‍රකාශ කළාය. ඒ සදහා මම අවස්ථා තුනකදී උත්සහ කළා. Read More

අයි.එස්.අයි.එස් ලාගේ මාරයා අබු අස්රිල්

මේ ඉන්නේ අබු අස්රීල්. මුස්ලිම්. පෙනුමෙන්නම් අයි.එස් වගේ නේද? හැබැයි ත්‍රස්තවාදියෙක් නෙවෙයි. අබු අස්රීල් කියන්නේ අයි.එස්ලගේ භයානකම හීනයක්. පැහැදිලිව කිව්වොත් අබු අස්රීල් කියන්නේ අයි.එස් විරෝධියෙක්. ඔහු තනිවම ඔවුන්ගෙ මූලස්ථානවලට කඩා වැදිලා ඝාතනයන් සිදු කරනවා. ඔහු ඝාතනය කර ඇති අයි.එස් ත්‍රස්තවාදීන් ගණන 1500කට අධිකයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඔහු ගමන් කරන විට නිතරම ඔහු ළඟ පොරවක්, Read More

අන්තර්ජාල හරහා ත්‍රස්ථවාදය වැපිරිමට වැට බදින්න ප්‍රංශය හා නවසීලන්තය එක්වේ

අන්තර්ජාලය හරහා ජාතිවාදය සහ අන්තවාදය පැතිරීම පාලනය කිරීම කෙරෙහි නවසීලන්ත සහ ප්‍රංශ නායකයන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේදී සහ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් අනතුරුවය මෙලෙස අවධානය යොමුව ඇත ඒ අනුව නවසිලන්ත අගමැතිනිය හා ප්‍රංශ ජනාධිපතිවරයා අතර හමුවක් ලබන මස මැදදී පැවැත්වීමට නියමිතය. ඉකුත් මාර්තු 15 වන දා නවසීලන්තයේ Read More

අයි්‍ෆල් කුළුනේ විදුලි බුබුළු නිවාදමා ලංකාවට සොව බළ කරයි

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිපල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිණ. මේ අතර පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ 21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී සාමකාමී උද්ඝෝෂණණයක් පැවැත්වූහ. ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය Read More

t

o

p