ලෝටස් පාර හෙට පැය දෙකහමාරක් වැසෙයි
පා පැදි සවාරියක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර හෙට පෙරවරුවේ පැය දෙක හමාරක කාලයක් වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. හෙට පෙරවරු 7 සිට 9.30 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙන බව වාර්තා වෙයි. ලෝටස් මාර්ගයෙන් ආරම්භ කෙරෙන පාපැදි සවාරිය බාරොන් ජයතිලක මාවත, චැතම් මාවත, සෙරමික් හංදිය, එන්.එස්.ඒ.වටරවුමෙන් වමට ඩුප්ලිකේෂන් මාර්ගය, සරණංකර මාවත ගාලුපාර ඔස්සේ Read More