Special News

ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් සදහා මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කරයි

ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සවිස්තරාත්මක ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වූ ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කර ඇත. එමගින් වඩ වඩාත් කාන්තාවන් සේවා ස්ථානය වෙත පිවිසීම සහතික කරනු පිණිස, රජය විසින් දිවයින පුරා ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් තහවුරු කරන බවට සහතික වේ. ඒ අනුව 1.    දිවයින පුරා පවත්නා මධ්‍යස්ථාන අතර තත්ත්ව නිශ්චිත, ප්‍රමිතිගත Read More

පවතින මිළට වඩා 40‍% ක් අඩුවෙන් ඉදිරියේදී සුළං බල විදුලිය ලබා දෙන්න සුදානම්

පවතින මිළට වඩා 40‍%ක් අඩුවෙන් සුළං විදුලිබලය ලබාගැනීම සදහා මිළ ගණන් කැදවීම අනුව අද දවසේ අවස්ථාව ලැබුණු බව විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍ර‍කාශ කරයි. ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ  (27) පස්වරුවේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තීකයන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු අගෝස්තුවේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසු ආරම්භ කළ හැකි බව එම කමිටුව දැනුම් දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු හයේ වාර්තාව ලබන අගෝස්තු පළමුවෙනිදා ඉදිරිපත් කිරිටම නියමිත බවත් එම වාර්තාව පදනම් කර ගනිමින් ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව වාර්තාවක් Read More

සැත්කමෙන් මියගිය වෛද්‍යවරිය එලෙසින්ම මැරෙන බව කලින්ම කියලා

රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් විස වීමෙන් මියගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මීට මාස දෙකකට පමණ පෙර දේහලක්ෂණ විද්‍යාඥ සමන් ජයතිලක මහතා හමුවූ අවස්තාවේදී ඇයට මහා විපතක් සිදුවීමට ඉඩ ඇති බව ජයතිලක මහතා කියා ඇති බව වාර්තා වේ. මිය ගිය වෛද්‍ය පී . ඒ. ප්‍රියන්ගි මහත්මිය බොරැල්ලේ පිහිටි ජයතිලක මහතාගේ කාර්යාලයට ඇතුළු වීමට රැදී සිටියදී ඇයට පසුව Read More

කබාලි කියන්නේ කවුද ?

ඔබ සිනමා ලෝලියෙක් නම් රජිනි කාන්ත් ගැන නොදන්න විදියක් නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව ලොව පුරා රසිකයන් රජිනිට කැමැතියි. ඔහු රඟපෑ නිර්මාණ මහා අනර්ඝ සම්භාව්‍ය නිර්මාණ කෘති නොවුණත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වාණිජ සිනමා නිර්මාණ වුණා. වයස අවුරුදු 65ක් වන මෙම මහලු නළුවා තවමත් සුපිරි තරුව කියන බව නැවැත නැවැත ඔප්පු කරන සිනමා පටයක් Read More

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට තහනම් නියෝග

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(28) පැවැත්වීමට නියමිත ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද මහතා අද(27) තහනම් නියෝගයක් නිකුත් ක‍ළේය. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී. නිලංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. හෙට (28) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පක්ෂ ප්‍රවර්ධන Read More

මුසම්මිල් යළි රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා තවදුරටත් ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද සිට A/L උපකාරක පන්ති බෑ

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව අගොස්තු 27 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි. මීට අමතරව උපකාරක පංති සංවිධානය කිරීම, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම Read More

කැනඩා විදෙස් ඇමති අද දිවයිනට

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට පසුවවීම විශේෂත්වයකි. හෙට දිනයේ කැනඩා විදේශ අමාත්‍යවරයා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංචාරය අතරතුර කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය Read More

ලංකාවේ 16,000ක් ආගිය අතක් නෑ

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ 16,000ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ප්‍රකාශිත වාර්තාවක දැක්වෙයි. රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි. “අවදානම සමග ජීවත්වීම”යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවෙන් අවධාරණය කර Read More

t

o

p