Special News

අසියාවේ දියුණුවට මූලික වන්නේ අන්තර් වෙ‍ළදාමයි – අගමැති

සමස්ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩුදෙන මූලික සාධකය වන්නේ මීලඟ සියවසේදී අන්තර් ආසියාතික වෙළෙදාම පුළුල් කිරීම බව අප අමතක නොකළ යුතුයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී අද (02) මුළු දුන් 12 වන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් ඉදිරි දශකයේදී Read More

එ.ජා.ප 70 වෙනි සංවත්සරය මෙවරත් ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්‍ෂයේ 70 වෙනි සංවත්සර උළෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 10 දා කැම්බල් පිටියේ දී පැවැත්වේ. එ.ජා.ප. සංවත්සර උළෙලක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ දෙවෙනි වරට ය. එහි 69 වන සංවත්සරය ද සිරිකොතේ දී පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 70 වෙනි සංවත්සරය Read More

පාද යාත්‍රාවට සෙනඟ නැහැ හෙලිකොප්ටරයෙන් යන විට දැක්කා – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

මහින්ද රාජපක්ෂගේ ජන සටන පාද යාත්‍රාව මෑත ඉතිහාසයේ අසාර්ථකම පාද යාත්‍රාව බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(02) ප්‍රකාශ කළේය. පොළොන්නරුවේ උත්සවයකට ගොස් හෙළිකොප්ටරයෙන් එන විට තමාට මෙම රැස්විම නැරඹිමට හැකි වූ බව කී ඇමතිවරයා ජනතාව සිටියේ යාර සියයෙන් සියයට බව කීවේය. වැඩිපුර තිබුණේ වාහන පමණක් බවද ඔහු කියා සිටියේය. සිරිකොත Read More

ශ්‍රීලනිප 65 සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා

ශ්‍රීලනිප 65 සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන බව මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක අමාත්‍යවරුන් දෙපළ පවසා තිබේ. ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කර ඇත.

විභාග ශාලාධිපති ඉවත් කරයි…

උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපති අද විභාගය අවසන් වූ වහාම ඉවත් කිරීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්. ජේ පුෂ්පකුමාර පවසා ඇත්තේ ශාලාධිපති රාජකාරියට වාර්තා කිරීමට ප්‍රමාද වී තිබුණු නිසා බවයි. කෙසේ වෙතත් 11.30ට අවසන් වීමට නියමිත විභාගය එම සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි Read More

ආයෙ එන්නේ යන්න නෙවෙයි අරගෙනම යන්න

ඊළඟ පාර ජනතාව සමග පැමිණෙන්නේ යන්න නොව අරගෙන යන්න බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙවර ක්‍රියාත්මක වූයේ ඒ සඳහා වන පෙරහුරුවක් පමණක් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(01)ජනසටන පාදයාත්‍රාව පැමිණ කොළඹ ලිප්ටන් වටරවුමේදී රැස්වූ ජනතාව ආමන්ත්‍රණය කරමිනි. ආණ්ඩුවක් ලබාගන්නේ කෙසේද, ඒ සඳහා අරගල කරන්නේ කෙසේද,විපක්ෂයේ සිට උපාය උපක්‍රම තෝරන්නේ කෙසේද යන්න මෙමගින් Read More

අපොස උ/පෙ අද ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (02) ආරම්භ වෙයි. මධ්‍යස්ථාන 2204කදී විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අයදුම්කරුවන් තුන් ලක්ෂ 15,605 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් සිසුන් දෙලක්ෂ 40,991 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි. විභාගය පෙරවරු 08.30ට ආරම්භ වෙයි. විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැදුණුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය Read More

ශ්‍රී.ල.නී.ප යේ විනය කඩන අයට විනය පියවර ගන්නවා – දුමින්ද දිසානායක

ඇතැම් මන්ත්‍රීවරුන්ට පා ගමන් යාමට ස්වාධීන අයිතියක් තිබුණද පක්ෂයේ විනය කඩ කරන උදවියට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමේ ස්වාධීන අයිතියක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. ඇතැම් පිරිස් පා ගමනේ යාමට කටයුතු කරමින් සිටින අතර ඔවුන්ට ඒ සදහා අයිතියක් ඇති නමුත් එම පාගමන තමන් අනුමත නොකරන බව Read More

t

o

p