Special News

යහපාලන රජයේ පළමු සැමරුම මාතරදී මෙම සිකුරාදා

යහපාලනය සඳහා වන ජාතික රජයේ ප්‍රථම සංවත්සර සැමරුම් උළෙල මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයේදී ලබන සිකුරාදා (19) පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී එදින සවස 3.00 ට ආරම්භ වන යහපාලනය සඳහා වන ජාතික රජයේ පළමු සැමරුම් උළෙල සංවිධානය කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. යහපාලනය සඳහා Read More

එක්සත් ජාතික පක්ෂය පරිගණක ගත වෙයි

හැත්තෑවෙනි සංවත්සරයත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සියලූ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණක ගත කෙරේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක කටයුතු මුළුමණින්ම පරිගණක ගත කරන පළමු අවස්ථාව වන්නේය. අසියානු පැසිපික් කලාපයේ දේශපාලන පක්ෂ අතරින් මුළුමණින්ම පරිගණක ගත වන දේශපාලන පක්ෂය ද එක්සත් ජාතික පක්ෂයයි. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (B.J.P ) කටයුතු මීට පෙර සම්පූර්ණයෙන්ස පරිගණක ගත කිරීමට පියවර ගැනින. Read More

නාමල් ලබන 22 තෙක් බන්ධනාගාර ගත කෙරේ

රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන 22 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේය

පොලිසියේ වැඩිකළ වැටුප පසු වැටුප්ද සමග ලබන ජනවාරියේ – ඇමති සාගල

පොලිස් නිලධාරීන් සදහා  අයවැයෙන්  වැඩිකළ වැටුප් ලබාදීම ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය  කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා (14) මාතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොටවිල පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Read More

යහපාලන රජයේ ආදායම් කඩන්න නඩු – මුදල් ඇමති

යහපාලනය සඳහා වන ජාතික රජයේ ආදායම් ලැබෙන මාර්ගවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට නඩු 29 ක් ගොනු කර ඇතැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය නුදුරේදීම එළිදක්වනවා – අගමැති

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හා දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා ලබාදෙන අවස්ථා හා දිරිගැන්වීම් නුදුරේදීම එළිදක්වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උසේන් බෝල්ට් යළි ලොව වේගවත්ම මිනිසා වෙයි

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම තරග ඉසව්ව තත්පර 9.58කින් නිම කර තිබූ බෝල්ට් සතුව එහි ලෝක වාර්තාව තවමත් පවතින අතර මෙවර රන් පදක්කම ඔහුට අහිමිවනු ඇතැයි විවිධ පුද්ගලයින් අනාවැකි පළ Read More

මඟුල් ගෙදර කෑම විෂවී 13දෙනෙකු රෝහල් ගත කරයි…..

බගවන්තලාව මෝරා වතුයායේ පෙරේදා (13) පැවති විවාහ මංගල උත්සවයක ඉතිරිවු ආහාර ඊයේ (14) උදෑසන අනුභව කළ දහතුන්දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි. පෙරේදා (13) රාති‍්‍ර එම විවහා මංගල උත්සවයේදි ලබා දුන් බත්, කුකුල් මස්, පරිප්පු ඇතුලූ  තවත් ව්‍යංජන ගණනාවක් ඉතිරිවී ඇති අතර එම ආහාර ඊයේ උදෑසන ආහාරයට ගත් පිරිසෙන් වැඩිහිටි පිරිමින් Read More

වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ  “වෝන් – මුරලි” කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය. විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් Read More

t

o

p