ගිණිසීරියා දැව කැපු යුධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට
පුලියන් කුලමේ රජයේ ඉඩමකින් ගිනිසීලියා දැව කපමින් සිටි යුධ හමුදාවේ සාමාජිකයන් සිව් දෙනෙක් පුලියන් කුලම ප‍්‍රාදේශීය ලේකම් සහ ග‍්‍රාමසේවක නිළධාරියා සමග ගම්වැසියන් 50 දෙනෙක් පමණ එක්ව අල්ලා 26 වෙනිදා පොලිසියට භාරදී ඇත. උතුරේ වැසියන්ට බෙදා දීමට නියමිත එම ඉඩමෙන් දිගින් දිගටම හමුදාවේ සාමාජිකයන් ගිනිසීලියා දැව කපන බව ගම්වැසියන් විසින් ග‍්‍රාමසේවක මගින් ප‍්‍රාදේශිය ලේකම්වරයාට කර ඇති Read More