Special News

අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් අපවත් වෙති

අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර හිමියන් අපවත් වී වදාළ සේක. බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය. ඥාණිස්සර මහ නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්වි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී Read More

දැවැන්ත ජන ගඟක් සමඟ කම්කරු දිනය දා ජනාධිපති කර්යාලය හා අරලිගහ මන්දිරය වටලනවා

එළැඹෙන කම්කරු දිනය දා ගාලු මුවදොරට ගලන ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත ජන ගඟ සමඟ ජනාධිපති කාර්යාලය, අරලිය ගහ මන්දිරය වටලන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සෙනඟ නැති වෙතැයි සිතමින් සිනාසෙන්නට බලා සිටින කාටත් එදාට සිදුවන්නේ සිනාසීමට නොව ඇඬීමට බව පැවසූ රණතුංග මහතා ඉතිහාසයේ කිසිදිනෙක විපක්ෂයේ Read More

ඩො.මි.3700ක ආයෝජන ප්‍රතික්ෂේප කර රු.බිලියන 7ක් ගිලින්න හදන්නේ කවුද?

ජනතා බදු මුදල් රු. බිලියන 7 ක් වැය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය කෙරවලපිටියේ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන යෝජනාව දුෂිත විදුලි මාෆියාවේ මංකොල්ලකාරී වැඩපිළිවළේ තවත් පියවරක් බව දුෂණ විරෝධී පෙරමුණයේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  කිලෝ වෝට් 30 ඩීසල් විදුලි බලගාරයක් ලෙස ඉදිකිරීම් ආරම්භ කොට වසර තුනකින් ස්වභාවික ද්‍රව්‍ය වායු Read More

ඇතැම් අයට අගය නොදැනුනත් මුදල් ඇමතිගේ අගය ලෝකය දන්නවා – මල්වතු අස්ගිරි මහ නා හිමිවරු

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට අගයක් නොමැති වුව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ලෝක ඇගැයීමකට ලක්ව ඇතැයි මල්වතු අස්ගිරි මහ නා හිමිවරු පවසති. මහ නා හිමිවරු ස‍දහන් කරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින බවයි. මේ අදහස් පළ වූයේ  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 01 Read More

දඹුලු චිත්‍ර සංරක්ෂණයට ඉතාලියේ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා දිවයිනට

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්  විනාශ මුඛයට යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ අවධානය යොමු කරමින් එම චිත්‍ර සංරක්ෂණය සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ සඳහා අවශ්‍ය සහය ද ලබා දුන්නා. ඒ අනුව මේ වන විට එම සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ Read More

අවසන් තරඟය ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම 1-1 ලෙස තරඟාවලිය සම කරයි

ශ්‍රි ලංකාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති තෙවනි හා අවසාන එක්දින තරඟය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩාය සමත් විය. මේ අනුව තරඟාවලිය 1-1 ලෙස සම කිරීමට ශ්‍රි ලංකාවට හැකි විය. අද තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 9ක් දැවී ලකුණු 280 ක් ලබා ගැනීමට සමත් විය. Read More

අතුරුදහන් තරුණයා පිඹුරාගේ කුස තුළින් හමුවෙයි

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර පිඹුරෙකුගේ කුස තුළ තිබී හමුවූ බව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. ඉන්දුනීසියාවේ සුලවෙසි නැමැති ප්‍රදේශයේ විසූ ගොවියෙකු වූ අක්බාර් නැමැති 25 හැවිරිදි තරුණයා පසුගිය ඉරිදා (26)  අතුරුදන් වී තිබේ. ගම්වාසින් හා පොලීසිය එක්ව ඔහුව සොයා බැලීමේ දී ගොදරක් ගිල දමා යා ගත නොහැකි දැවැන්ත පිඹුරෙකු හමුවී තිබේ. පසුව පිඹුරා මරා කුස විවෘර්ත කර Read More

අගෝස්තු වන විට ලංවිම වැටුප් ප්‍රශ්නයට විසඳුමක් දෙනවා – ඇමති සියඹලාපිටිය

විදුලිබල  මණ්ඩලය වශයෙන් අපි හොද ශක්තිමත් ප්‍රගතිශීලි ගමනක් යන මොහොතක්. මේ දිනවල අපේ අවධානයට භාජනයවුණ සංකීර්ණ ප්‍රශ්නයක් තිඛෙනවා. හැබැයි කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නැති වෙන්න බැහැ. මම සෑම සතියකම අගහරුවාදා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්කරගෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා. අපි ඒ කතා කරන්නේ විදුලිබල මණ්ඩල සේවක සහෝදර දහෝදරියන්ගේ, විදුලිබල මණ්ඩලයේ මෙන්ම විදුලිබල ක්ශේත්‍රයට බලපාන Read More

ලක්ෂ 20ක නරක් වූ කරලවල තොගයක් පිටකොටුවෙන් අල්ලයි

අලුත් අවුරුදු උත්සව කාලයේ වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මෙම කරවල තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ වෙරළබඩ වීදියේ ශීතාගාරයක ගබඩාකර තිබිය දී ය. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ Read More

ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ වැඩමුළු සඳහා ඇමති සාගල එක්වෙයි

ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබද දිනය නිමිත්තෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පාර්ලිමේන්තු සමුළුවේ වැඩමුළු කිහිපයකට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ දිනවල සහභාගිවී සිටී. මෙම වැඩමුළු තුලින් ජාතික ආරක්ෂාව පිළිබදව මෙන්ම අන්තරජාල ආරක්ෂාව පිළිබදවද අවදානය යොමුකරනු ලබයි. පසුගිය 27 වැනිදා ඇරඹි මෙම වැඩමුළු පොදුරාජ්‍ය මණ්ඩලීය Read More

t

o

p