Special News

මීළඟ ජනාධිපතිවරණයටත් පොදු අපේක්ෂකයෙක් !

මීළඟ  ජනාධිපතිවරණයේදී ද පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මැයි දින සැමරුමෙන් පසුවද තමන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු Read More

කාම්බෝජයේ මාධ්‍ය නිදහස ගැන බියක්?

කාම්බෝජයේ අවසන් ස්වාධීන, ඉංග්‍රීසි දෛනික පුවත්පත ලෙස සැලකුණු The Phnom Penh Post පුවත්පත විකුණා ඇතැයි වාර්තා වේ. මෙම පුවත්පතේ නව අයිතිකරු වන්නේ සිවකුමාර් ගණපති නම් මැලේසියානු ව්‍යාපාරිකයෙකි. කාම්බෝජ රජය වෙනුවෙන් වැඩකටයුතු සිදු කළ මහජන සම්බන්ධතා සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ඔහු කටයුතු කරයි. අනාගතයේදී පුවත්පතේ කර්තෘ මණ්ඩල නිදහසට බාධා නොකරන බව ගණපති මහතා පැවසූවද, ජූලි මාසයේදී  කාම්බෝජයේ Read More

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර ඒ අනුව එම Read More

අලුත් චෝදනා 3ක් ; ඇමති කිරිඇල්ල චොර වෙන්න ඔන්න මෙන්න

ලිට්රෝ සමාගමට හොර පාරකින් වෙනස් ගෑස් සිලින්ඩර  කිසිඳු පැහැදිළි හේතුවක් නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව  ලිට්රෝ ගෑස් සමාගමේ මේ වන විටත් භාවිතයේ තිබෙන  12.5 ධාරිතාවයෙන් යුතු ගෑස් සිලින්ඩරය වෙනුවට වෙනස් ධාරිතාවයකින් යුතු ගෑස් සිලින්ඩර දස ලක්ෂයක් ගැනීමට සුදානමක් පවතින බව එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ පුටුවක මැදිහත්වීමෙන් අදාළ Read More

මෛත්‍රී පත්කල දැව සංස්ථාවේ අළුත් සභාපති කම්බ හොරෙක්

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති අනුරුද්ධ පොල්ගම්පොළ අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධව කිහිපවතාවක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි. ඒ බව පවසමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ එවැනි පුද්ගලයකු ජනාධිපතිවරයාගේ අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීම අල්ලස සහ දුෂණයට එරෙහිව රජය ගත් Read More

අගමැතිගේ ඩබල් ගේම් ගැන : එජාප පසුපෙළ දැඩි කනස්සල්ලෙන්

පක්ෂ ප්‍රතිසංවිධානය ඇතුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනය දක්වා වූ සිදුවීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ සහ පසුව දැන ගන්නට ලැබෙන කාරනා අතර පරස්පරයක් තිබෙන බවත් ඒ හේතුවෙන් අගමැති කියන ඇත්ත මොකක්ද? බොරුව මොකක්ද ? යන ප්‍රශ්නය දැඩිව තිබෙන බව එජාප පසුපෙළ සඳහන් කරයි. ඒ මැයි 06 දිනයේ පැවති එජාප මැයි දින රැළියට සහභාගී නොවීම සම්බන්ධව අප කළ Read More

2020දී ඕනෑම දේශපාලන අභියෝගයක මුහුණ දෙන්න සුදානම් – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

කැබිනට් සංශෝධනය ඇතුළු ආණ්ඩුවේ ගමන්මග පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග කළ කතාබහකි මේ. *. මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට කැබිනට්ටුව සංශෝධනය කරනවා. මේක දේශපාලන අර්බුදයට පැලැස්තර ඇලවීමක් ‍නෙවෙයිද ? පැලැස්තර ඇලවීමක් කියලා කියන කතාවට මම එකඟ නැහැ. ආණ්ඩුවක ඉන්නව නම් ඒකෙ සම්මුතිය පිළිඅරගෙන ‍පොදු එකඟතාවකින් කටයුතු කරන්න ඕනෑ. ආණ්ඩුව ඇතුළෙ Read More

‘ලොකුම හොරා මහින්ද ; එයා හිටියේත් මගේ ආණ්ඩුවේ’ – චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (05) පැවසුවාය. වේයන්ගොඩ නගරයේ මහජන පොළ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇය එබව සඳහන් කලේ ” මැඩම්ගේ ලේකම්වරු දෙන්නෙක් ලොකු අල්ලසක් අරන් අහුවෙලා නේදැයි” මාධ්‍යවේදියකු කල විමසිම්කදිය. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට Read More

ගෝඨාභයගේ ඉල්ලීම මත මලික්ගෙන් විජේදාසට ඇමතිකමක් – EXCLUSIVE

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය සමග ප්‍රසිද්ධියේ ඩිල් දැමීම නිසාවෙනි. ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කරන අවස්තාව වනවිට එජාප නායකත්වයට මෙන්ම මුළු මහත් එජාපයට පහත් අපහාසාත්මක ප්‍රකාශ කරමින් දැඩි විවේචන එල්ල කල අතර ඔහුගේ පරම අභිප්‍රාය වුයේ ඇමතිකම නැති වීමෙන් පසු මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මහින්ද එකාබද්ධයේ දොරටු ඔහුට Read More

අභියාචනාධිකරණ නියෝගයක් නිසා : බැසිල්ගේ සිල්රෙදි නඩුව කල් යයි

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජනතා මුදල් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රූපය ඇතුළත් ලිත් පනස් ලක්ෂයක්  මුද්‍රණය කර බෙදාහැරිමේ  යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විත්තකරුවන්ට එරෙහි නඩුව ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය මැයි 04 නියෝග කර ඇත. ඒ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් Read More

t

o

p