Special News

ප්‍රමාද දෝෂයකින් මුදාහැරි බීඩි කොල වංචාකරු නැවත රිමාන්ඩ් කරයි

ශ්‍රි ලංකාවට ආනයනය කළ බීඩි කොළ අඩංගු කන්ටේනරයක් රුපියල් මිලියන 40 ක බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉකුත්දා ඇප මත මුදා හැර සිටි සැකකරුගේ ඇප අවලංගු කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කර තිබේ. රේගුව මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ Read More

උතුර දකුණේ කුස්සිය කර ගන්න ඉඩ දෙන්නේ නැහැ – අගමැති රනිල්

දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට සලස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරමදී පැවසීය. පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පලාලි Read More

ව්‍යාපාරිකයන් පැහැරගැනිමේ සිද්ධියට පොලිස් පරික්ෂක රිමාන්ඩ්

බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතාව අද (19) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු Read More

ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධින් වූ නවම් පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුන් පොහොය දිනය අදට (19) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රාශාවක තනතුරු ලැබීම, බුදු රජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීම, බුදුන්වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂ පෑම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අදවන් පුන් පොහෝ දිනක සිදුවූ බව සදහන්. නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, Read More

මධූෂ්ගේ ගෝලයෝ හොයා පොලීසියෙන් මතර දී මෙහෙයුම්

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ් සමග සමීප සබඳතා පැවැත්වූ පාතාල කල්ලි සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.. මාතර සහ ඒ අවට මෙහෙයුම් ක‍්‍රියාත්මක බවදකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේය. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මදූෂ්ගේ ගෝලයින්ගෙන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම් ද ආරම්භ කර තිබෙනවා. මාකඳුරේ මදූෂ් ප‍්‍රමුඛ Read More

ගෝඨාභයගේ ඉල්ලිම ප්‍රතික්ෂේපවේ නඩුව දිගටම විභාගයට

නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් Read More

ක්‍රිකට් විනාශ කළ අය වේදිකාවෙන් බිමට බස්සවන්න ඇමැති අර්ජුන ඉල්ලයි

  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිත පුද්ගලයින් ජනාධිපතිතුමාගේ වේදිකාවෙන් බිමට බැස්සවීමට කාලය පැමිණ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවටද අර්ජුන රණතුංග අමාත්‍යවරයා අදහස් පළ කළේය. ඒ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති Read More

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට

ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දීපව්‍යාප්තව සිදුකල වැටලීම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන  ඇත. ඉන් ලත්  මුළු ආදායම රු.130,285,824.83 ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ඉන්  රු.120,134,324.83 ක් ලංවිම අලාභය වශයෙනුත්, රු.10,151,500.00ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ. 2018 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් Read More

පාර්ලිමේන්තුවේ කිරිපිටි දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ දෙන්නේ කල් කිරි – කතානායක

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පල කරන ලද දැන්වීමක කිරි පිටි පරිභෝජනය කිරීමෙන් ලෙඩරෝග 21 ක් ඇති වන බව ප්‍රකාශ කර ඇති බව කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි අද (08) අද ප්‍රකාශ කළේය. එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සෞඛ්‍ය ඇමතිවරයා නොමග යවා ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීය. කිරි Read More

ගායක අමල්ගේ හා නළු රයන්ගේ නිවෙස් STF පරික්ෂාවට

මාකදුරේ මධුෂ්ඩු සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ නිවස හා රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ  නිවෙස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරික්එෂා කොට තිබේ. ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම පිහිටි  නිවසේ තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් පොලිස්අ ත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ දෙහිවල නිවස Read More

t

o

p