Special News

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැකි බව Read More

දුෂ්කර ගම්මාන සදහා කුඩා පාලම් 4,000ක්

ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දියුණු කරලීම හා ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම පිණිස වැල්පාලම් හා ඒ දඩු පාලම් සදහා කුඩා පාලම් 4,000 ක් ඉදිකිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා Read More

කොරෝනා රෝගීන් 43ක්

ඊයේ (01) දිනය තුලදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3092ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේදී වාර්තා වූ සියලුම රෝගීන් විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් මේ වන විට නිරෝදායන Read More

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. මෙම කම්පනය මහකනදරාවේ පිහිටි භූකම්පන මාපකයේද සටහන්ව ඇති බවත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර Read More

ලංකාගමින් යළි මතුවන රුදුරු කැකිල්ලේ පරපුර

 1989 වසරේ යුනෙස්කෝව මඟින් ශ්‍රී ලංකාවේ පළමු ලෝක  උරුම වැසි වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කරන ලද සිංහරාජය පිළිබඳ ව යළි උණුසුම් සමාජ කතිකාවක් ඇති වී තිබේ. ඒ යුද හමුදාව යොදවා සිංහරාජය ආශ්‍රිත ලංකාගම ඔස්සේ දෙනියාය තෙක් මාර්ගයක් තැනීමට රජය දරණ කඩිනම් උත්සාහයක් මුල් කරගනිමිනි.මෙය එම ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක් බව රජයේ ස්ථාවර‍යයි.එහෙත්, එවන් Read More

සාපෙළ විභාගයට දින නියම වෙයි

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 දා සිට ජනවාරි 28 දා දක්වා පැවැත්වීමට යෝජනා වී තිබේ. මේ වසරේ තුන්වැනි පාසල් වාරයේ නිවාඩුව දෙසැම්බර් 24 දා ආරම්භ කිරීමට යෝජනා වී ඇති 2021 වසරේ පළමු වාරයේ අධ්‍යාපන කටයුතු ජනවාරි 04 දා ආරම්භ වීමට නියමිතව තිබේ.

මෝඩ චූන් ගන්න එපා! තාම කොරෝනා ඉවර නැහැ

කොරෝනා අවදානම දැන් ලංකාවෙන් පහව ගිය බව හැඟවෙන අපූරු ඇගයීමේ උත්සවයක් නොබෝදා ප්‍රභූන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. සාමාන්‍යයෙන් මෙවැනි උත්සව තියෙන්නේ තරඟයකින් ජයග්‍රහණයක් ලැබූ පසුයි. අපි තවම ඉන්දියාව , ඇමරිකාව , ඉතාලිය වගේ නියම කොරෝනා සටනට මුහුණ දීලා නැහැ. ICU පුරවලා නැහැ. මළමිනී ගොඩ ගැහුණේ නැහැ. නියම සටන මොකක්ද කියල දැකලත් නැහැ.  ඒත් ඔන්න Read More

ජනපතිතුමනි, ලංකාගම ගොස් ඔබ ලියූ ෆේස්බුක් කතාව පිළිගත නොහැක..! ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..!

ජනාධිපති තුමනි, සිංහරාජයට හානි කෙරෙන මාර්ග හැදීම නිරීක්ෂණය කර ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ ලංකාගම මාර්ග ගැටළුව සම්බන්ධ ලියූ පෝස්ට්ටුව කියෙව්වෙමි. ඔබ විසින් එහි දෙවන ඡේදයේ කියා ඇති, ‘ගම්මුන් එහි පරිසර පද්ධතිය දිගු කලක සිට රැකගනිමින් සිට ඇති බව’ යන්න පිළිගැනීමට මඳක් අපහසුය. බහුතරය වන අපරාධ වලට සහ වනජීවී අපරාධ වලට හවුල් නොවෙතත් ලංකාගම පිටදෙනිය අතර Read More

කණ කොකා හැඬීමේ කතාවටත් “කණ කොකා හඬන” ලකුණු!

ත්‍රිරෝද රථ හිමිකරුවන් හය සියයක් පමණ දිනපතා තම රථ අලෙවි කිරීම සිදු කරන බවත් පසුගිය වසර තුළදී පමණක් ත්‍රිරෝද රථ හිමිකරුවන් ත්‍රිරෝද රථ 219,506 ක් අලෙවි කර ඇති බවත් මෝටර් රථ දෙපාර්තමේන්තු වාර්තා මගින් හෙළිව ඇතැයි පසුගිය දිනයෙක පුවත් පතක පළ විය,එම පුවත් පත් වාර්තාවේ සිරස් තලය වූයේ”ත්‍රිරෝද රථ කර්මාන්තයටත් කණ කොකා හඬයි”යන්න ය. එහෙත්එම Read More

කාරක සභා 06 ක සාමාජිකයන් පත් කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ කාරක සභා 06 ක් සඳහා සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරිමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය.ඒ අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව මන්ත්‍රීවරයන් 17 දෙනෙකුගෙන් සමන්විත වනු ඇත. එහි නිල බලයෙන් නියෝජ්‍ය කථානායකවරයා සභාපති ධූරයට පත් වන අතර, නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරන Read More

t

o

p