Special News

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවීම නීති විරෝධී ක්‍රියාවක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුවහොත් හැරෙන්නට ඔහු මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙන්වීමට මැතිවරණ කොමිසමට කිසිඳු බලයක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.මැතිවරණ කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවීම මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඉහත කරුණ සඳහන් Read More

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුභසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදබවකින් යුතු නාමලේඛනයක් තවමත් සකස් කිරීමට නොහැකිවෙලා – රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හදුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක Read More

“වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සමුළුවට ජනපති සූම් හරහා එක්වෙයි

ඉන්දියාව සත්කාරකත්වය දරන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) සහභාගීවීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සූම් ඔස්සේ අද දිනයේ මෙම සමුළුව සඳහා සහභාගී වන බවයි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු මෙම සමුළුවට සහභාගීවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

මැතිවරණ සමයන්හිදී අධිකරණය හා මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙන නියෝග වලට පටහැනිව කිසියම් පාර්ශවයකින් ලැබෙන උපදෙස් ක්‍රියා කරන නිළධාරීන්ට එරෙහිවද නීතිමය පියවර ගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි. අදාළ කාල සීමාවන් තුළදී සියලු රජයේ නිළධාරීන් මැතිවරණ කොමිෂන් සභාවට යටත් බවයි එම කොමිසම පැවසුවේ. ඒ අනුව, දේශපාලඥයින් හෝ රජයේ උසස් නිලධාරීන් මැතිවරණ නීතියට පටහැනිව ලබාදෙන Read More

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබේ. ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි. මෙම සම්මානය Read More

හෙට (12) සිට නැවත දැනුම්දෙනතුරු දුමිරිය ගමන්වාර 42ක් දිනකට අවලංගුයි

හෙට (12) සිට නැවත දැනුම්දෙනතුරු දුමිරිය ගමන්වාර 42ක් දිනකට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 20ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 04ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 02ක් මුහුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 16ක් මෙලෙස Read More

උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම මුස්ලිම් සහ වතුකරයේ ප්‍රශ්න විසඳන්න ජනපති සුදානම්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් මේ වන විට විසදීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන පසුබිම යටතේය. මෙරට සියලු දේශපාලන පක්ෂ වල  සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික Read More

චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය. ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් Read More

වෙළෙඳ ගිණුමේ හිඟය පහළට

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. ඇඟලුම් අපනයන සඳහා Read More

මේ වන විට මැතිවරණයට ඇප තැබූ පක්ෂ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (10) පස්වරුව වන විට දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව Read More

t

o

p