Special News

ලිස්ටීරියා ගැන අනියත බියක් එපා

ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. උණ,වමනය,හිසරදය,හුස්ම ගැනීමේ අපහසුතා,කෑම අජිර්ණය වැනි රෝග ලක්ෂණ ලිස්ටිරීයා වෛරසය අසාදනය වු රෝගීන්ගෙන් පෙන්නුම් කෙරෙනවා. මෙම කාන්තාව ලිස්ටීරියා රෝගි තත්ත්වය හේතුවෙන් මියගොස් Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී

ශ්‍රී ලංකාව සහ සත්කාරක නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් නවසීලන්තයේ වෙලිංටන්හිදී පැවැත්වෙයි.  වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 47කි. තරගාවලියේ පළමු තරගය Read More

සුබ සාධන දීමනා අයදුම්පත් ලක්ෂ 11ක් තහවුරු කර ගැනීම අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ඒ, මේවනවිට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය යටතේයි. ඒ අනුව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් Read More

මෙරට බාහිර ණයහිමියන්ට ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබේ. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම Read More

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ. මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල ප්‍රතිපාදන ලබා දෙන්නැයි, ඉල්ලමින් Read More

චීන රජයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක්

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත Read More

රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීම හා ඒ ආශ්‍රිත වියදම් සීමා කිරීමට තීරණයක්

2015 මැයි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වූ, මු.අ.01/ 2015/ 01 චක්‍රලේඛය අනුව ප්‍රකාශයට පත් කළ රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීම හා ඒ ආශ්‍රිත වියදම් සීමා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාළ විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු Read More

රත්නපුරෙන් හමුවූ පුෂ්පරාග උඩවැඩියාව

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි Read More

වර්ජනයෙන් ප්‍රවාහනයට බාධාවක් නැහැ

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (15) ක්‍රියාත්මක වර්ජනයට පෞද්ගලික බස් රථ මෙන්ම ඇතැම් දුම්රිය වෘත්තීය සමිති සහ ශ්‍රී ලංගම වෘත්තිය සමිති සහය පළ නොකරන බව ඊයේ ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් දුම්රිය සේවකයින් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් මේ වනවිට ආරම්භ කර තිබේ. අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම Read More

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි. තැපැල් සේවයට අදාළව රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ එවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන Read More

t

o

p