ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා දිවයිනට
ප්‍රංශයේ අති විශිෂ්ඨතම ” බැගට් “( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. යාපනය , තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු Read More