‘මින් විසිතුරු 2016 ‘ ජනපති අතින් විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද ”මින් විසිතුරු 2016” විසිතුරු මත්ස්‍ය, ජලජ ශාක හා උපාංග ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (05) විවෘත කැරිණි. ප්‍රදර්ශන කුටි සියයකින් සමන්විත වේ. සංවිධායකයින් විසින් ජනපති වෙත සමරු තිළිණයක් පිළිගැන්විණි. මහින්ද අමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, දිලීප් වෙදආරච්චි ඇමැතිවරු Read More